Tag Archive > අංශක 360

මැරෙන්න බය මඩ ගොඩනැගිල්ල

අසාමාන්‍ය සිදුවීම් සමූහයක් එකම හුයකින් බැඳුණු විට සමස්ථය තුළ ඇති අපූර්වත්වය වචනාර්ථය ඉක්මවා යයි.අපේ ග්‍රහලෝකයේ මනුසත්වයන් සොබාදහම සමඟ කරට කර සටන් වදිමින් දිවි ගෙවන අයුරු ගැන කියැවෙන ලිපි මාලාවක අවසන් කොටසයි මේ.  උසැති ගොඩනැගිල්ලක් ඇඟිලිවලින් ඉස්සි, ඉස්සී ඈත බලනු පෙනේ. දුක්බර මුහුණින් තම බඩවත පිරිමදිමින් ගැලැවී වැටෙන මඩ කැබලි දෙසම බලා හිඳීයි. හදිසියේ මතක්ව අහස [...]

Continue reading

, , , ,

මීකොං ගඟේ සෑම්ගේ සර්කස්

අසාමාන්‍ය සිදුවීම් සමූහයක් එකම හුයකින් බැඳුණු විට සමස්ථය තුළ ඇති අපූර්වත්වය වචනාර්ථය ඉක්මවා යයි.අපේ ග්‍රහලෝකයේ මනුසත්වයන් සොබාදහම සමඟ කරට කර සටන් වදිමින් දිවි ගෙවන අයුරු ගැන කියැවෙන ලිපි මාලාවක නව වැන්නයි මේ. ගඟ හඬමින් සිටියේ කුඩා ළමයෙකු මෙනි.මහා ශබ්දයෙනි.විටින් විට මොන,මොනවාදෝ මුමුණන ගඟ ,සුවිශාල ගල් කුළු මත හිස ගසා ගනියි.ගල් කුළු මතට නැඟ දියට පනියි.මේ [...]

Continue reading

, , , ,

අන්න කොරවායිලා අලුතින් ගෙයක් හදනවලු

අසාමාන්‍ය සිදුවීම් සමූහයක් එකම හුයකින් බැඳුණු විට සමස්ථය තුළ ඇති අපූර්වත්වය වචනාර්ථය ඉක්මවා යයි.අපේ ග්‍රහලෝකයේ මනුසත්වයන් සොබාදහම සමඟ කරට කර සටන් වදිමින් දිවි ගෙවන අයුරු ගැන කියැවෙන ලිපි මාලාවක අට වැන්නයි මේ.  බොහොම උස ගස් කිහිපයක්ම තම බඩවතින් දෙකට නැවෙමින්  තවත් එවැනිම ගස් සමඟ කතාබහකය.මුණු මුණුවකින් පටන් ගත් කතාබහ ක්‍රමයෙන් උස්ව නැ‍ඟෙන්නට විය.වැර යොදා පහත් [...]

Continue reading

, , , ,

කෑම එකට – ජීවිතය දෙකට

අසාමාන්‍ය සිදුවීම් සමූහයක් එකම හුයකින් බැඳුණු විට සමස්ථය තුළ ඇති අපූර්වත්වය වචනාර්ථය ඉක්මවා යයි.අපේ ග්‍රහලෝකයේ මනුසත්වයන් සොබාදහම සමඟ කරට කර සටන් වදිමින් දිවි ගෙවන අයුරු ගැන කියැවෙන ලිපි මාලාවක හත්වැන්නයි මේ. ආක්ටික් ධ්‍රැවයේ නිවසක වහලක් එහාටත්, මෙහාටත් සෙලවෙමින් තම හිස මත ඇති අයිස් කුට්ටි බිමට දැමීමට උත්සාහ කරයි. අයිස් කුට්ටි සෙලවෙන පාටක් නම් නැත. එක [...]

Continue reading

, , ,

එක වවුලයි අපි දොළහයි

අසාමාන්‍ය සිදුවීම් සමූහයක් එකම හුයකින් බැඳුණු විට සමස්ථය තුළ ඇති අපූර්වත්වය වචනාර්ථය ඉක්මවා යයි.අපේ ග්‍රහලෝකයේ මනුසත්වයන් සොබාදහම සමඟ කරට කර සටන් වදිමින් දිවි ගෙවන අයුරු ගැන කියැවෙන ලිපි මාලාවක හයවැන්නයි මේ. කඳු පන්තීන් තරබාරු යෝධයෝ මෙන් ඔහේ වැතිරගෙන සියවස් ගණනාවක් ම බලා සිටියහ. මිනිසුන් සතුන් දඩයම් කරන ආකාරයත්, සතුන් විසින් මිනිසුන්ව දඩයම් කරන ආකාරයත් දෙස [...]

Continue reading

, , ,

අන්න මිනිහෙක් ලේ බොනවා

අසාමාන්‍ය සිදුවීම් සමූහයක් එකම හුයකින් බැඳුණු විට සමස්ථය තුළ ඇති අපූර්වත්වය වචනාර්ථය ඉක්මවා යයි.අපේ ග්‍රහලෝකයේ මනුසත්වයන් සොබාදහම සමඟ කරට කර සටන් වදිමින් දිවි ගෙවන අයුරු ගැන කියැවෙන ලිපි මාලාවක පස්වැන්නයි මේ.   සමහර සඳුදා දිනවල ඉරට තරහා යයි. මේ එවන් දිනයකි. හොඳටෝම තරහ ගොස් ඉර ඉක්මනින් බැස යන්න තීරණය කළේය. වෙනදාටත් කලින් හවස් යාමය උදා [...]

Continue reading

, , ,

දඩයක්කාරයාට දාසකම් කරන වනාන්තරයක්

අසාමාන්‍ය සිදුවීම් සමූහයක් එකම හුයකින් බැඳුණු විට සමස්ථය තුළ ඇති අපූර්වත්වය වචනාර්ථය ඉක්මවා යයි.අපේ ග්‍රහලෝකයේ මනුසත්වයන් සොබාදහම සමඟ කරට කර සටන් වදිමින් දිවි ගෙවන අයුරු ගැන කියැවෙන ලිපි මාලාවක සිව්වැන්නයි මේ. දඩයක්කාරයා අපිළිවෙළ රවුල අතගාමින් තුරු ගොමුවක් ආසන්නයේ එකල මෙකල වෙනවා ලස්සන කුරුල්ලා දැක්කේ ම නැත. වටාපතක් මෙන් ස්වකීය පිල් කළඹ නටවමින් කිරිල්ලියක රවටා ගැනීමට [...]

Continue reading

, , ,

වඳුරු පැටවුන්ට කිරි දෙන පෙනාන් අම්මලා

අසාමාන්‍ය සිදුවීම් සමූහයක් එකම හුයකින් බැඳුණු විට සමස්ථය තුළ ඇති අපූර්වත්වය වචනාර්ථය ඉක්මවා යයි.අපේ ග්‍රහලෝකයේ මනුසත්වයන්සොබාදහම සමඟ කරට කර සටන් වදිමින් දිවි ගෙවන අයුරු ගැන කියැවෙන ලිපි මාලාවක තෙවැන්නයි මේ. තද කොළ පාට ගෙම්බෙකු බකල ගසමින් ආවේ ආරංචියක් කීමට ය. හැඩිදැඩි අතකින් ගෙඹි කකුල් හතර අල්ලා ගැනුණි. අවට පරිසරය බොඳ වී යනු පමණක් ගෙම්බාට පෙනුණි. [...]

Continue reading

, , ,

කාන්තාරයේ ජීවිත සටන්

  අසාමාන්‍ය සිදුවීම් සමූහයක් එකම හුයකින් බැඳුණු විට සමස්ථය තුළ ඇති අපූර්වත්වය වචනාර්ථය ඉක්මවා යයි. අපේ ග්‍රහලෝකයේ මනුසත්වයන් සොබාදහම සමඟ කරට කර සටන් වදිමින් දිවි ගෙවන අයුරු ගැන කියැවෙන ලිපි මාලාවක දෙවැන්නයි මේ.   කාන්තාරය ඔරවාගෙන අහස දෙස බලාගෙන ය. වැස්ස තවමත් මිල අධික ය. කාන්තාර පොළොවත් – ජේත්තුකාර අහසත් අතර මැද හිඩැසකි. මේ හිඩැස [...]

Continue reading

, , , ,


Hit Counter provided by professional seo company
twitter-widget.com