Tag Archive > කවි

එම්බා බස් අජිතාන

එම්බා බස් අජිතාන ගොලු මුහුදක් මේ උදය පාරවා මා කල්පනා මොනවා දොඩනවාද සංගීතයක් මැද එහා ගෙදරින් සරිගම හැළෙන කරුමක්කාර සති අන්තය පළිගන්න හැටි අපූරුයි එම්බා බස් අජිතාන බොබ් මාලෙලා සිංහල තවත් මොනවාදෝ ගයන සූර සූරා මා පපුවත මේ හොයන්නේ මොනවාද කාගෙදෝ ඒ ගී ? එවර දමිත් අසංකයාන අඩු වැඩි ප්‍රේමාලාප මම වයස වැඩියි වාගෙද මිතුර [...]

Continue reading

, ,

පොත් විකුණන තැන

බම්බලපිටියේ බසයක් තිබෙන අකුරු කනවුන් අල්ලා ගිලින දකුණත් හන්දියකින් ඇලව දුවන වමත් හන්දිද බොහෝ පසුකරන පොත් විකුණන තැනක සෙනඟ වමාරන ඒ බසයේ ම දිගුවක් ඇත බො‍රැල්ලෙන් ද සෙනඟ ගිලින පොත් විකුණන තැනක සෙනඟ හලන මොනර පිල් නවා හතරට තැන් තැන්වල හැංගුවාට බැරිමය කිවිසුම් හරිමින් එළියට පැනගෙන කවුන්ටර්වල මහත්තුරු තුරුලට වැදෙන කුඩා හත‍රැස් තැන්වලත් මායම් ඇත [...]

Continue reading

, ,

කන්තෝරු මැජික්

මම හිස් කොළයක් කන්තෝරුවක් මැද මැජික්කරුවෝ වෙනත් කොළ ගෙනෙන රිදීයෙන් එහි අකුරු ලියකම් කරන ඒවා නම් වටින පැන්සල් තුඩු උල් කරන පපුවට කිදා බසින මුවහතක් නැති මිනිරන් තුඩු හවස් වෙනතුරු එල්ලී සිටින කැමැත්තෙන් ගැලවී වැටෙන ලේ නොගලන විකට සිදුරු වම් කොපුළ සිඹින ආලිංගන රහස් වැකි දකුණතට මාරු වෙන හිනාවෙන්නටත් උගන්වන පියරු බෝනිකි නීතිය පැන්සල් උල් [...]

Continue reading


අනේ චැප්ලින්

චැප්ලින් මටත් ඕනෑ හත‍රැස් උඩු ‍රැවුලක් නිතර බිම වැටෙන තරමට කලබලයක් ජේත්තුව පෙන්නන්න බස්තමක් මට ඕනෑ විකටයෙක් වෙන්න හදවත ඉරෙන විට ඇතුළට පුලුන් දමා පුරවන්න මේ ඇගිලි තුඩින් ම එහි මල් මහන්න මට එක උපායක් කියන්න කළු කබල් තොප්පියක් දෙන්න මෙඩූසාගේ හිස මුවා කරගන්න මට බෑ සර්පයින් හිසේ හංගාගෙන ඉන්න මට ඕනෑ විකටයෙක් වෙන්න වැඩකට [...]

Continue reading

,

මරණීය අහසකි මේ හවස

අහසට නඟින විට කඳුළු ගුලි කර බිම බලාගත්තේ හතුරු වෙන්නට බැරිකමට මොනර ඇඳුමක උඩගුකම සව් කොළ වමනය කරන හැටි බලව දැන් සොඳුරිය සුළඟ කෙතරම් හතුරුද අපට තන්ගුස් නූල් සපා කන හැටි මොනර හදවත නෑසෙන්නට දුර වැඩි නෑ දැන් අපි නිල් අහසට අත් අරින්නට එපා ඒ මොනරා පාලු අහසක මොනරුන් මොනවා කරන්නද පිල් කළඹ පාට කළ [...]

Continue reading


ප්‍රේම පසැගිල්ලන්

මුහුදට නිතර අමතක ඔබේ තනි සපත්තුව වසර බෝ ගණනකට පසු මෙන්න හිනාවෙනවා වැලි පිසලමින් මුහුණ වට කිවිසුම් හරින’තර දෙඩවුම් සයුර යට පාරාදීසයක් ගැන පසැගිල්ලන් නිතර ප්‍රේමයෙන් බැදෙන කකුළුවන් අත් විහිදා තර්ජනය කරන රෝස පාට සෙරෙප්පුව තනි සපත්තුව හා ආලයෙන් වෙළුන කොහොම කියන්නද අපි වෙන්වුණ බව ඔය සපත්තුව විසි කළ දිනම මහ මුහුදට මම කෝප වී [...]

Continue reading


එම්බා එම්බාම්කරුව

මම හරි කැමති එම්බාම්කරුවන්ට එම්බා එම්බාම්කරුව, විසුළු සහගත මේ මුහුණ සෝකයට හරවනු මැන පා ඇඟිලි අල්ලා එකට නො බදිනු මැනවි මහපට ඇඟිලි සදා රිදුම් දෙන මළ පසුත් කුමට වේදනා තුනී කපු සාරිය අළු පාට බඳ වටා පස් වරක් ඔතනු පොට දිගට නොදමනු මා පය පැකිලී බිම වැටිය හැක එම්බා එම්බාම්කරුව, මේ විසුළුසහගත බවින් මා මුදනු [...]

Continue reading


එක පිම්මකින් දෙව් ලොවට

චානක්‍යාපුරියට සඳ ‍රැස් ගලන සිහි මද සිහින රාත්‍රිය කෝ ඔබේ දිගු කළු කබාය ඩ්‍රැකියුලා වෙන්න ගත් කබාය ආං අර අතන ඔබේ මොටෝ රිය තල්ලු කරන්නත් හිනා මැෂිමක් ඕනෑමද ග්‍රාස් බොන මහත ඩ්‍රැකියුලා තෙම කොහිද සත්‍යනිකේතනයට ඒ හඳ නොපෙනේද මහත්වරුනි මේ හිනා හරි අසෝබනය අපි ගැහැනු ළමයින් නොවෙමුද මේ පෙළඹවීම් ගිනි ගන්නා සුලුය චානාක්‍යාපුරියෙන් අහසටම නැඟ [...]

Continue reading


වෘක දත

මේ වෘක දත ඈත මොන්ගෝලියාවෙන් තැපෑලෙන් ආ සුදු-සිනිඳු මල් පෙත්ත දතක් වුව මෘදු කරන මට උවමනා නැති ඒ තරම් මෘදු වෙන්න ඔබෙ සිනිඳු ගෙල මුලට මධු රහස් කියන’තර සැදූ පොඩි සිදුරකින් වුර්ක දත් ගෙනයන්න දහවලෙත් ඇවිදින්න ඔබේ අත සිපගන්න වෘක සම සිනිදු බව රහසකින් පවසන්න මේ මියුරු ආලයට සාපයක් පවරන්න වෘක දත ඔබ ගන්න මල් [...]

Continue reading


අනවසර ගේට්‍ටු

අනවසර ගේට්‍ටු අවසර ලත් කෝච්චි එකට හැපෙන මුදු ලූ අත් හෙමි හෙමින් රිංගා යන අනවසර කපොලු මේ දු‍ටුවක් ඇසින් මකා ගත යුතු කාලයයි කැතම කැත කෙටි කවුලුවෙන් ඈත බලන්න සිනා හඬ ඇසේ නම් තවම වයරින් කර ගත හැක ඔබට ඔබේ කන සහෝදරයා,යහලුවා ඊටත් වඩා ළඟ මව-පියා විය හැකියි විය හැකියි ඇස් රවටා ගන්න අව් කණ්ණාඩි [...]

Continue reading


prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com