සරාස්….ගාලා ශබ්දයක් මතු කරමින් පාත්ත ජෝඩුව පොකුණට පාත් වුණා.එතන හිටියෙ තරමක තරුණ පාත්ත ජෝඩුවක් කියලයි අනුෂ්කාට හිතුනේ.මොකද පිරිමි පාත්තයා මහා මනමාල බැල්මකින් තමයි වට පිට බැලුවේ.ඔහුගෙ පිහාටුවලට ම ඇලිලා හිටපු ගැහැනු පාත්තයා හිටියේ හරි කලබලේකින්…බයකින්…නොසන්සුන්කමකින්.ඈ නිතර ම තමන් ගෙ පිහාටු හොටින් සකසමින් තරමක් හැඩකාරව ඉන්නයි උත්සාහ කළේ. හිතුවෙ නැති වෙලාවක පිරිමි පාත්තයා අනුෂ්කා එක්ක හිනා […]
Tag Archive > කෙටි කතා
අසෝබන ආමන්ත්රණය
එයා මට කතා කළේ ‘මල් පෙත්ත’ කියලා.මම එයාට කිව්වෙ ‘කුඩා දිය පාර’ කියලා.අපි අත් පටලගෙන හෙවන වෙච්ච පාරවල් දිගේ කාලයක් තිස්සෙ ඇවිද්දා.මෙහෙම ඇවිදිනකොට අපේ සපත්තු ගෙවෙනවා කියලා හොයා ගත්තෙ එයා.අපි ඒක පාර අයිනෙ ගහක කෙටුවා අනිත් අයටත් දැනගන්න එක්ක.හැමෝම කිව්වෙ දැන් ඇවිදින එක නවත්තලා වාඩිවෙලා ඉන්න පුරුදුවෙන්න කියලා. අපි වාඩිවුණා.නුලකින් ඇගිලි බැදගත්තා.දැන් එයා මට කියන්නෙ […]
ගජ බින්න
මේක වුණේ කොහොමද කියලා කවුරුත් දන්නෑ. ටිකිරිලන්තෙන් හමාගෙන ආපු අද්භූත සුළඟකට අපි 24 දෙනෙක් අහු වුණා.එතකොට අපි හිටියේ බස් හෝල්ට් එකක.හැමෝටම ඕන වුණේ ඉක්මනට බස් එකට නැඟලා වාඩි වෙන්න.ඉතිං ඔක්කොම බලං හිටියෙ බස් එකේ සීටි දිහාව.කාටත් හොරෙන් ටිකිරිලන්තෙන් ආපු හුළඟ අපිව ගිල ගත්තා.මට නම් තේරුනේ ළාවට සීතලක් මගේ කන් දෙක දිගේ පපුවට බහිනවා විතරයි.මගේ ළඟම […]
කිටී බී
කිටී බී ට දැන් වයස මාස 5 කි.අළු පාට ශරීරයේ තැනින් තැන සුදු පැහැති තැන්ය.ළා අළු පාට ශරීරයේ තද අළු පැහැයෙන් වයිරන් වැටී ඇති හෙයින් ගාණට මිම්මට කළ බතික් සරමක් මෙන් කිටී බී පිළිවෙළය.රවුල් ගස් අට බැගින් දෙපැත්තටම සම සමව වැටී ඇති මුහුණ තරාදියක් මෙන් සමබරය.රවුල් ගස්වලින් මුහුණේ කොයි පැත්තටවත් අසාධාරණයක් වී නැත. ස්ත්රීව දෑසක් […]