Tag Archive > ගජ බින්න

ගජ බින්න

මේක වුණේ කොහොමද කියලා කවුරුත් දන්නෑ. ටිකිරිලන්තෙන් හමාගෙන ආපු අද්භූත සුළඟකට අපි 24 දෙනෙක් අහු වුණා.එතකොට අපි හිටියේ බස් හෝල්ට් එකක.හැමෝටම ඕන වුණේ ඉක්මනට බස් එකට නැඟලා වාඩි වෙන්න.ඉතිං ඔක්කොම බලං හිටියෙ බස් එකේ සීටි දිහාව.කාටත් හොරෙන් ටිකිරිලන්තෙන් ආපු හුළඟ අපිව ගිල ගත්තා.මට නම් තේරුනේ ළාවට සීතලක් මගේ කන් දෙක දිගේ පපුවට බහිනවා විතරයි.මගේ ළඟම [...]

Continue reading

,


Hit Counter provided by professional seo company
twitter-widget.com