Tag Archive > දිනමිණ

දිය කිඳුරියන්ගේ කදුළු සොයන ජැක් ස්පැරෝ

 ජැක් ස්පැරෝ රජ ගෙදර ජනේලයෙන් පැන්නේ අනපේක්ෂිතව ය. දෙවැනි ජෝර්ජ් රජු තවමත් මුව විවර කරගත් ගමන් ය. ජනේලයෙන් බිමට පනිනු වඩාත් භයංකාර හෙයින් හෙතෙම මාර්ගයේ සැරසිලි පිණිස එල්ලා තැබූ විශාල කොඩියක එල්ලුනි. සෙබළෙකු විසින් කොඩි කණුවේ ආධාරකය වූ ඝනකම කඹය කපා දමනු ලැබී ය. ජැක් ස්පැරෝ කාර්යබහුල ලන්ඩන් වීදියක අශ්ව කරත්ත මතින් සර්කස්කරුවෙකු මෙන් පිනුම් [...]

Continue reading

, ,

මැරෙන්න බය මඩ ගොඩනැගිල්ල

අසාමාන්‍ය සිදුවීම් සමූහයක් එකම හුයකින් බැඳුණු විට සමස්ථය තුළ ඇති අපූර්වත්වය වචනාර්ථය ඉක්මවා යයි.අපේ ග්‍රහලෝකයේ මනුසත්වයන් සොබාදහම සමඟ කරට කර සටන් වදිමින් දිවි ගෙවන අයුරු ගැන කියැවෙන ලිපි මාලාවක අවසන් කොටසයි මේ.  උසැති ගොඩනැගිල්ලක් ඇඟිලිවලින් ඉස්සි, ඉස්සී ඈත බලනු පෙනේ. දුක්බර මුහුණින් තම බඩවත පිරිමදිමින් ගැලැවී වැටෙන මඩ කැබලි දෙසම බලා හිඳීයි. හදිසියේ මතක්ව අහස [...]

Continue reading

, , , ,

මීකොං ගඟේ සෑම්ගේ සර්කස්

අසාමාන්‍ය සිදුවීම් සමූහයක් එකම හුයකින් බැඳුණු විට සමස්ථය තුළ ඇති අපූර්වත්වය වචනාර්ථය ඉක්මවා යයි.අපේ ග්‍රහලෝකයේ මනුසත්වයන් සොබාදහම සමඟ කරට කර සටන් වදිමින් දිවි ගෙවන අයුරු ගැන කියැවෙන ලිපි මාලාවක නව වැන්නයි මේ. ගඟ හඬමින් සිටියේ කුඩා ළමයෙකු මෙනි.මහා ශබ්දයෙනි.විටින් විට මොන,මොනවාදෝ මුමුණන ගඟ ,සුවිශාල ගල් කුළු මත හිස ගසා ගනියි.ගල් කුළු මතට නැඟ දියට පනියි.මේ [...]

Continue reading

, , , ,

අන්න කොරවායිලා අලුතින් ගෙයක් හදනවලු

අසාමාන්‍ය සිදුවීම් සමූහයක් එකම හුයකින් බැඳුණු විට සමස්ථය තුළ ඇති අපූර්වත්වය වචනාර්ථය ඉක්මවා යයි.අපේ ග්‍රහලෝකයේ මනුසත්වයන් සොබාදහම සමඟ කරට කර සටන් වදිමින් දිවි ගෙවන අයුරු ගැන කියැවෙන ලිපි මාලාවක අට වැන්නයි මේ.  බොහොම උස ගස් කිහිපයක්ම තම බඩවතින් දෙකට නැවෙමින්  තවත් එවැනිම ගස් සමඟ කතාබහකය.මුණු මුණුවකින් පටන් ගත් කතාබහ ක්‍රමයෙන් උස්ව නැ‍ඟෙන්නට විය.වැර යොදා පහත් [...]

Continue reading

, , , ,

කාන්තාරයේ ජීවිත සටන්

  අසාමාන්‍ය සිදුවීම් සමූහයක් එකම හුයකින් බැඳුණු විට සමස්ථය තුළ ඇති අපූර්වත්වය වචනාර්ථය ඉක්මවා යයි. අපේ ග්‍රහලෝකයේ මනුසත්වයන් සොබාදහම සමඟ කරට කර සටන් වදිමින් දිවි ගෙවන අයුරු ගැන කියැවෙන ලිපි මාලාවක දෙවැන්නයි මේ.   කාන්තාරය ඔරවාගෙන අහස දෙස බලාගෙන ය. වැස්ස තවමත් මිල අධික ය. කාන්තාර පොළොවත් – ජේත්තුකාර අහසත් අතර මැද හිඩැසකි. මේ හිඩැස [...]

Continue reading

, , , ,


Hit Counter provided by professional seo company
twitter-widget.com