“… පොටර් මහත්තයා… ඔහු ඔබව මරන්නයි හදන්නේ…” හැරී තමන් ගේ ඕවලාකාර ඇස්, කණ්ණාඩි කුට්ටම දෙනෙතින් ගලවා, ඇස් මට්ටම මදක් ඈතින් තබා එහි කාච තුළින් ඈත බලා යළිත් ඇසේ පළඳා ගත්තේ ය. නිතර ම දෙනෙතට වැටෙන කොණ්ඩා කැබලි කිහිපය අතින් සකසා ගනිමින් තම වමත කබා සාක්කුවට දමා යමක් සොයන්නට විය. මිනිත්තු කිහිපයකින් ෆීනික්ස් කුරුල්ලෙකු ගේ පිහාටුවකින් […]
Tag Archive > පුවත්පත් ලිපි
වාහනවල රොබෝ ආවේශය
සියල්ලට ම මුල සයිබර්ත්රෝනියානුවන් ය. සඳේ අඳුරු පැත්තට කඩාවැටුණු යානය ය. එහෙව් යානයක් සොයා පෘථිවියේ සිට ඇපලෝ 11 යානයේ නැඟී සඳ වෙත ගිය ඇත්තන් ය. නිදා සිටි සෙන්ටිනල්ප්රයිම් ඇහැරවාගෙන පෘථිවියට ගෙන ආවේ ඔප්ටිමස්ප්රයිම් රොබෝවරයා ය. මහා රොබෝ යුද්ධයකින් තොරව මේ අරුම ගනුදෙනුව පියවා ගත නොහැකි සැටියකි. දැන් ඔබ මහා යුද්ධයක් මැදය. සෑම් වික්විකී ද, ඔහුගේ […]
මැරෙන්න බය මඩ ගොඩනැගිල්ල
අසාමාන්‍ය සිදුවීම් සමූහයක් එකම හුයකින් බැඳුණු විට සමස්ථය තුළ ඇති අපූර්වත්වය වචනාර්ථය ඉක්මවා යයි.අපේ ග්‍රහලෝකයේ මනුසත්වයන් සොබාදහම සමඟ කරට කර සටන් වදිමින් දිවි ගෙවන අයුරු ගැන කියැවෙන ලිපි මාලාවක අවසන් කොටසයි මේ. උසැති ගොඩනැගිල්ලක් ඇඟිලිවලින් ඉස්සි, ඉස්සී ඈත බලනු පෙනේ. දුක්බර මුහුණින් තම බඩවත පිරිමදිමින් ගැලැවී වැටෙන මඩ කැබලි දෙසම බලා හිඳීයි. හදිසියේ මතක්ව අහස […]
මීකොං ගඟේ සෑම්ගේ සර්කස්
අසාමාන්‍ය සිදුවීම් සමූහයක් එකම හුයකින් බැඳුණු විට සමස්ථය තුළ ඇති අපූර්වත්වය වචනාර්ථය ඉක්මවා යයි.අපේ ග්‍රහලෝකයේ මනුසත්වයන් සොබාදහම සමඟ කරට කර සටන් වදිමින් දිවි ගෙවන අයුරු ගැන කියැවෙන ලිපි මාලාවක නව වැන්නයි මේ. ගඟ හඬමින් සිටියේ කුඩා ළමයෙකු මෙනි.මහා ශබ්දයෙනි.විටින් විට මොන,මොනවාදෝ මුමුණන ගඟ ,සුවිශාල ගල් කුළු මත හිස ගසා ගනියි.ගල් කුළු මතට නැඟ දියට පනියි.මේ […]
අන්න කොරවායිලා අලුතින් ගෙයක් හදනවලු
අසාමාන්‍ය සිදුවීම් සමූහයක් එකම හුයකින් බැඳුණු විට සමස්ථය තුළ ඇති අපූර්වත්වය වචනාර්ථය ඉක්මවා යයි.අපේ ග්‍රහලෝකයේ මනුසත්වයන් සොබාදහම සමඟ කරට කර සටන් වදිමින් දිවි ගෙවන අයුරු ගැන කියැවෙන ලිපි මාලාවක අට වැන්නයි මේ. බොහොම උස ගස් කිහිපයක්ම තම බඩවතින් දෙකට නැවෙමින් තවත් එවැනිම ගස් සමඟ කතාබහකය.මුණු මුණුවකින් පටන් ගත් කතාබහ ක්‍රමයෙන් උස්ව නැඟෙන්නට විය.වැර යොදා පහත් […]
කෑම එකට – ජීවිතය දෙකට
අසාමාන්‍ය සිදුවීම් සමූහයක් එකම හුයකින් බැඳුණු විට සමස්ථය තුළ ඇති අපූර්වත්වය වචනාර්ථය ඉක්මවා යයි.අපේ ග්‍රහලෝකයේ මනුසත්වයන් සොබාදහම සමඟ කරට කර සටන් වදිමින් දිවි ගෙවන අයුරු ගැන කියැවෙන ලිපි මාලාවක හත්වැන්නයි මේ. ආක්ටික් ධ්‍රැවයේ නිවසක වහලක් එහාටත්, මෙහාටත් සෙලවෙමින් තම හිස මත ඇති අයිස් කුට්ටි බිමට දැමීමට උත්සාහ කරයි. අයිස් කුට්ටි සෙලවෙන පාටක් නම් නැත. එක […]
එක වවුලයි අපි දොළහයි
අසාමාන්‍ය සිදුවීම් සමූහයක් එකම හුයකින් බැඳුණු විට සමස්ථය තුළ ඇති අපූර්වත්වය වචනාර්ථය ඉක්මවා යයි.අපේ ග්‍රහලෝකයේ මනුසත්වයන් සොබාදහම සමඟ කරට කර සටන් වදිමින් දිවි ගෙවන අයුරු ගැන කියැවෙන ලිපි මාලාවක හයවැන්නයි මේ. කඳු පන්තීන් තරබාරු යෝධයෝ මෙන් ඔහේ වැතිරගෙන සියවස් ගණනාවක් ම බලා සිටියහ. මිනිසුන් සතුන් දඩයම් කරන ආකාරයත්, සතුන් විසින් මිනිසුන්ව දඩයම් කරන ආකාරයත් දෙස […]
අන්න මිනිහෙක් ලේ බොනවා
අසාමාන්‍ය සිදුවීම් සමූහයක් එකම හුයකින් බැඳුණු විට සමස්ථය තුළ ඇති අපූර්වත්වය වචනාර්ථය ඉක්මවා යයි.අපේ ග්‍රහලෝකයේ මනුසත්වයන් සොබාදහම සමඟ කරට කර සටන් වදිමින් දිවි ගෙවන අයුරු ගැන කියැවෙන ලිපි මාලාවක පස්වැන්නයි මේ. සමහර සඳුදා දිනවල ඉරට තරහා යයි. මේ එවන් දිනයකි. හොඳටෝම තරහ ගොස් ඉර ඉක්මනින් බැස යන්න තීරණය කළේය. වෙනදාටත් කලින් හවස් යාමය උදා […]
දඩයක්කාරයාට දාසකම් කරන වනාන්තරයක්
අසාමාන්‍ය සිදුවීම් සමූහයක් එකම හුයකින් බැඳුණු විට සමස්ථය තුළ ඇති අපූර්වත්වය වචනාර්ථය ඉක්මවා යයි.අපේ ග්‍රහලෝකයේ මනුසත්වයන් සොබාදහම සමඟ කරට කර සටන් වදිමින් දිවි ගෙවන අයුරු ගැන කියැවෙන ලිපි මාලාවක සිව්වැන්නයි මේ. දඩයක්කාරයා අපිළිවෙළ රවුල අතගාමින් තුරු ගොමුවක් ආසන්නයේ එකල මෙකල වෙනවා ලස්සන කුරුල්ලා දැක්කේ ම නැත. වටාපතක් මෙන් ස්වකීය පිල් කළඹ නටවමින් කිරිල්ලියක රවටා ගැනීමට […]
වඳුරු පැටවුන්ට කිරි දෙන පෙනාන් අම්මලා
අසාමාන්‍ය සිදුවීම් සමූහයක් එකම හුයකින් බැඳුණු විට සමස්ථය තුළ ඇති අපූර්වත්වය වචනාර්ථය ඉක්මවා යයි.අපේ ග්‍රහලෝකයේ මනුසත්වයන්සොබාදහම සමඟ කරට කර සටන් වදිමින් දිවි ගෙවන අයුරු ගැන කියැවෙන ලිපි මාලාවක තෙවැන්නයි මේ. තද කොළ පාට ගෙම්බෙකු බකල ගසමින් ආවේ ආරංචියක් කීමට ය. හැඩිදැඩි අතකින් ගෙඹි කකුල් හතර අල්ලා ගැනුණි. අවට පරිසරය බොඳ වී යනු පමණක් ගෙම්බාට පෙනුණි. […]