Tag Archive > ලිවිසැරිය

බෝම්බයක් වෙලා ඊළඟට මං පුපුරනවා | කේ.කේ.

ඕ ‘සර්පයා’ දු‍ටුවේ නොවේ. තෙමේම සර්පයා වූ හෙයින් අන්‍යයෝ සර්පයා දුටහ. කියැවූහ. උකටලීව කල්පනාවට වන්හ. තිස් වසකින් ස්වකීය හැව හැරපියා සාහිත්‍ය සමාජය අභිමුව පෙනී සිටින්නට වූයෙන් කේ.කේ.සමන් කුමාර නම් ඔහු ‘සර්පයකු හා සටන් වැද’,’එසඳ මම බලා සිටියෙමි’ සහ ‘සඳැල්ලෙන් වැටී මිය ගිය ඔවුහු’ නම් වාසගම් සහිතව කෙටිකතා ත්‍රිත්වයක් ලියූ හෙයින් ද,’පිනි අහුරක් ඉහිරුණා’ සහ ‘නේරංජනේ [...]

Continue reading



Hit Counter provided by professional seo company
twitter-widget.com