Tag Archive > සිනමා ලිපි

කතා කරන චිම්පන්සීන්ගේ රුදුරු පළිගැනීම

සීසර් හිතාගෙන උන්නේ වැරදියට ය.විල් සමඟ කෙළිදෙලෙන් ගත කාලය පුරා ම ඔහුට හිතන්නට වෙනත් දෙයක් නො තිබුණි.චාර්ල්ස්ට තරමක අමතක ගතියක් තිබුණත් සීසර්ට ඔහුගේ ඇසුර හොඳින් ම ගැලපුණි.බෝතලයකින් කිරි බීමේ සිට ආහාර ගැනීම තෙක් සියලු ම ක්‍රියාදාමය ඔහු තිතට අනුගමන කරමින් සියල්ල,නිසියාකාරව පවත්වාගෙන යන්නට විය. විල් සමඟ තල්ලුකරනා කරත්තයක සැන් ෆ්‍රැන්සිස්කෝ සත්වෝද්‍යානය නැරඹීමට ගිය දින සීසර් [...]

Continue reading

,

වාහනවල රොබෝ ආවේශය

සියල්ලට ම මුල සයිබර්ත්‍රෝනියානුවන් ය. සඳේ අඳුරු පැත්තට කඩාවැටුණු යානය ය. එහෙව් යානයක් සොයා පෘථිවියේ සිට ඇපලෝ 11 යානයේ නැඟී සඳ වෙත ගිය ඇත්තන් ය. නිදා සිටි සෙන්ටිනල්ප්‍රයිම් ඇහැරවාගෙන පෘථිවියට ගෙන ආවේ ඔප්ටිමස්ප්‍රයිම් රොබෝවරයා ය. මහා රොබෝ යුද්ධයකින් තොරව මේ අරුම ගනුදෙනුව පියවා ගත නොහැකි සැටියකි. දැන් ඔබ මහා යුද්ධයක් මැදය. සෑම් වික්විකී ද, ඔහුගේ [...]

Continue reading

, ,

දිය කිඳුරියන්ගේ කදුළු සොයන ජැක් ස්පැරෝ

 ජැක් ස්පැරෝ රජ ගෙදර ජනේලයෙන් පැන්නේ අනපේක්ෂිතව ය. දෙවැනි ජෝර්ජ් රජු තවමත් මුව විවර කරගත් ගමන් ය. ජනේලයෙන් බිමට පනිනු වඩාත් භයංකාර හෙයින් හෙතෙම මාර්ගයේ සැරසිලි පිණිස එල්ලා තැබූ විශාල කොඩියක එල්ලුනි. සෙබළෙකු විසින් කොඩි කණුවේ ආධාරකය වූ ඝනකම කඹය කපා දමනු ලැබී ය. ජැක් ස්පැරෝ කාර්යබහුල ලන්ඩන් වීදියක අශ්ව කරත්ත මතින් සර්කස්කරුවෙකු මෙන් පිනුම් [...]

Continue reading

, ,


Hit Counter provided by professional seo company
twitter-widget.com